විදේශගත වීමට බලාපොරොත්තු වන ඔබ සඳහා රජයේ Caregiver NVQ Level සහතික පාඨමාලාව.

මෙම වීඩියෝවෙන් අපි ඔබට  NVQ Level 3 Caregiver පාඨමාලාව පිළිබඳ සියළු තොරතුරු සිංහලෙන් දැනගන්න පුළුවන්.


📌 පාඨමාලාව පිළිබඳ තොරතුරු

කාලසීමාව - දින 45 වැඩසටහන

පාඨමාලා සහතිකය - NVQ 3 සහ NVQ 4

මුළු පාඨමාලා ගාස්තුව : රු. 60,000/-

ලියාපදිංචි ගාස්තු – රු. 5,000/-

online classes සහ ප්‍රායෝගික පුහුණුව පැවැත්වෙයි.

අධ්‍යයන කාල සීමාව - සතියේ දිනවල හෝ සති අන්තවල

ස්ථානය – VOCSI campus පන්නිපිටිය


ඇතුළත් වීමේ අවශ්‍යතා

වයස් සීමාව - අවුරුදු 18 ට වැඩි

සුදුසුකම් - සාමාන්‍ය පෙළ

අවශ්‍ය ලියකියවිලි - ජාතික හැඳුනුම්පත

පුහුණුව සදහා (පිරිමි/ගැහැණු) දෙපාර්ශවයටම සහභාගී විය හැකිය.


📘 පාඨමාලාවේ ආවරණය වන විෂයන්

න්‍යායාත්මක කරුනු (Theory)

ප්‍රායෝගික පුහුණු (Practical Training)


සේවාදායකයා තක්සේරු  සත්කාර සැලැස්ම සකස් කරන්න

සේවාදායකයා සමඟ සම්බන්ධතාවය පවත්වා ගන්න

සේවාදායකයාගේ ගෘහ කටයුතුවලට සහභාගී වන්න

සේවාදායකයාගේ වාසස්ථානය සකස් කරන්න

සේවාදායකයාගේ පුද්ගලික සනීපාරක්ෂාව

සේවාදායකයාගේ පෝෂණය පවත්වා ගන්න

මූලික ප්‍රථම ආධාර පුහුණු (First Aid)

සන්නිවේදන, සමාජ හා සම්බන්ධතා හැකියාවන්


🎯 Caregiver පාඨමාලාවෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ

• විදේශ රැකියා සඳහා නොමිලේ උපදේශනය සහ මඟපෙන්වීම

• සිසුන්ට අවශ්‍ය න්‍යායමය හා ප්‍රායෝගික දැනුම

• ජාත්‍යන්තරයේ මට්ටමේ සුදුසුකම්ලත් ආචාර්ය මණ්ඩලය

• වාරිකව ගෙවීම් (Installment) හැකියාව

• ජාත්‍යන්තරව පිළිගත් රජයේ NVQ සහතිකය


දැන්ම ලියාපදිංචි වන්න

අදම අප අමතන්න: WhatsApp 📞 078 431 6257